ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (12) 2. කේසි වර්ගය

4.3.2.9. භයසුත්තං

4.3.2.9. භය සූත්‍රය

19. චත්තාරිමානි භික්ඛවෙ භයානි. කතමානි චත්තාරි? ජාතිභයං ජරාභයං ව්යාධිභයං මරණභයං.

19. මහණෙනි, මේ සතර භීතිහු වෙති. කවර සතරහ යත්: ජාති භය ය. ජරා භය ය. ව්‍යාධි භය ය. මරණ භය යි.

ඉමානි ඛො භික්ඛවෙ චත්තාරි භයානීති.

මහණෙනි, මේ සතරභීතීහු යි.