20. චත්තාරිමානි භික්ඛවෙ භයානි. කතමානි චත්තාරි? අග්ගිභයං උදකභයං රාජභයං චොරභයං.
20. මහණෙනි, මේ සතර භීතීහු වෙති. කවර සතරහ යත්: අග්නිභය ය. උදකභය ය. රාජභය ය. චොරභය යි.
ඉමානි ඛො භික්ඛවෙ චත්තාරි භයානීති.
මහණෙනි මේ සතර භීතීහු යි.