අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා
පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 15. සමාපත්‌ති වර්ගය
මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ස්මෘතිය හා සම්ප්‍රජන්‍යය හා යන දෙදෙනාය. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනා යි.
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 15. සමාපත්‌ති වර්ගය
මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: මුළාසිහිය හා නුනුවණ බව හා යන දෙදෙනාය. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනා යි.
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 15. සමාපත්‌ති වර්ගය
මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: කුශලධර්‍මයෙහි අසන්තුෂ්ටභාවය හා ප්‍රධන්වීර්‍ය්‍යයෙහි නො පසුබස්නා බව හා යන දෙදෙනාය. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනා යි.
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 15. සමාපත්‌ති වර්ගය
මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: දෘෂ්ටිවිශුද්ධිය හා දෘෂ්ටිය වූ පරිදි ප්‍රධන්වීර්‍ය්‍ය කිරීම හා යන දෙදෙනාය. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනා යි.
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 15. සමාපත්‌ති වර්ගය
මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ශීලවිශුද්ධිය හා දෘෂ්ටිවිශුද්ධිය හා යන දෙදෙනාය. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනා යි.