අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

9.5.1–39 ඔඝාදි සූත්‍ර

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 9. ඣාන සංයුක්තය » 5. ඔඝ වර්ගය

3709-3747. මහණෙනි, මේ ඔඝ සතරෙකි. කවර සතරෙක් ද යත්: කාමොඝ භවොඝ දිට්ඨොඝ අවිජ්ජොඝ යි ... වැඩිය යුතුහ යි. (විතර කට යුතු)

9.4.1–40 එසනාදි සූත්‍ර

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 9. ඣාන සංයුක්තය » 4. එසනා වර්ගය

3669-3708. මහණෙනි, මේ එසනා තුනෙකි. කවර තුනෙක් ද යත්: කාමෙසනා භවෙසනා බ්‍රහම්චරියෙසනා යි ... වැඩිය යුතුහ යි.

9.3.1–12 බලාදි සූත්‍ර

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 9. ඣාන සංයුක්තය » 3. බලකරණීය වර්ගය

3657-3668. මහණෙනි, යම් සේ යම් කිසි බලකරණිය කර්මාන්තයෝ කරනු ලැබෙද්ද ... බහුල කෙරේ යි. (විතර කට යුතු)

9.2.1–10 තථාගතාදි සූත්‍ර

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 9. ඣාන සංයුක්තය » 2. අප්‌පමාද වර්ගය

3647-3668. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද සිවුපා වූ ද බහුපා වූ ද යම්තාක් සත්ත්වයෝ වෙද්ද ... බහුල කෙරේ යි.

9.1.1–12 පාචීනනින්නාදි සූත්‍ර

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 9. ඣාන සංයුක්තය » 1. ගඞ්‌ගාපෙය්‍යාල වර්ගය

මහණෙනි, මෙ දැහැන් සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කාමයෙන් වෙන්ව ම අකුසල්දහමින් වෙන්ව ම විතර්ක සහිත විචාර සහිත විවෙකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට එළඹ වෙසේ. විතර්ක විචාරයන් සංසිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟ බැව් ඇති විතර්ක විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති දෙවන දැහැනට එළඹ වෙසේ. (යම් ධ්‍යානයකින්) ප්‍රීතිය දුරු කිරීමෙන් මැදහත් ව වෙසේද, සිහි ඇත්තේත් මනා නුවණ ඇත්තේත් කයින් සුවත් විඳීද, “මැදහත් ය, සිහි ඇත්තේ ය, සුව විහරණ ...