අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

3.7.15.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (17) 7. කම්‌මපථ පෙය්‍යාලය

මහණෙනි, දහම් තුණෙකින් ... තෙමේත් අභිධ්‍යාබහුල වෙයි. මෙරමාත් අභිධ්‍යායෙහි සමාදන් කරවයි. අභිධ්‍යායෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.

3.7.14.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (17) 7. කම්‌මපථ පෙය්‍යාලය

මහණෙනි, දහම් තුණෙකින් ... තෙමේත් සම්ඵප්පලපයෙන් දුරුවූයේ වෙයි. මෙරමාත් සම්ඵප්පලපයෙන් දුරුවීමෙහි සමාදන් කරවයි. සම්ඵප්පලපයෙන් දුරුවිමෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.

3.7.13.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (17) 7. කම්‌මපථ පෙය්‍යාලය

මහණෙනි, දහම් තුණෙකින් ... තෙමේත් සම්ඵප්පලප ඇතියේ වෙයි. මෙරමාත් සම්ඵප්පලපයෙහි සමාදන් කරවයි. සම්ඵප්පලපයෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.

3.7.12.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (17) 7. කම්‌මපථ පෙය්‍යාලය

මහණෙනි, දහම් තුණෙකින් ... තෙමේත් පරොස්බසින් දුරුවූයේ වෙයි. මෙරමාත් පරොස්බසින් දුරුවීමෙහි සමාදන් කරවයි. පරොස්බසින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.

3.7.11.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (17) 7. කම්‌මපථ පෙය්‍යාලය

මහණෙනි, දහම් තුණෙකින් ... තෙමේත් පරොස්බස් ඇතියේ වෙයි. මෙරමාත් පරොස්බස්හි සමාදන් කරවයි. පරොස්බසෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.